Posts

පටන්හැන්ම

W.C.D.M.CREATIONS ඉදිරිපත් කිරීමකි සීසන් 1 එපිසොඉඩ්  ඔරලෝසුවේ ටික් ටික් හඬ යන්තමින් වගේ මට ඇහෙනවා.මට හරියටම දැනුනේ මම කලුවර ගුහාවක හිරවෙලා වගෙ.වටේටම කලු වෙලා.එක් වරම වටේ තිබූ අවකාශය කලු සහ දම් පැහැ මිශ්‍ර වු ලෙස දිස් උනා.නැවත එම අවකාශයම කලු නිල් පැහැ මිශ්‍ර වු ආකාරයකට සකස් උනා.මොනවද වෙන්නේ කියලා මට තෙරුනේ නෑ.මම මේ දකින්නේ හීනයක්ද ? මම ඉන්නෙ කොහෙද මොනවද කරන්නේ කියලා මම ඇස් පියගෙන හිතුවා.මට කිසි දෙයක් කල්පනා වුනේ නෑ.මම ඇස් ඇරලා බැලුවා.මම හිටියෙ රේල් පාරක් උඩ.එක පරටම මට දුම්රියක් එන සද්දේ ඇහුනා.මම දකුණු අත පැත්ත බැලුව ගමන්ම විශාල එලියක් සමඟ දුම්රිය මා දිහවට ආවා.ඒක මගේ දිහාවට ආවේ.මට හිතා ගන්න බැරිඋනා මොකක්ද කරන්න ඔනෙ කියල.එලිය වඩිවෙනවත් එක්කම මම කැ මොර දීගෙන නැගිට්ටා. මෙච්චර වෙලා මම දැකලා තියෙන්නෙ හීනයක්.පිස්සු හීනයක්.මම ඉක්මනට ඇඟපත හෝදාගෙන ලෑස්ති උනා.ටික වේලාවක් මාගේ ඇඳ උඩ ඉඳගෙන ඉන්නකොට දොරට තට්ටුකරන සද්දයක් ඇහුන. “ කවුද ?” “ සර් ඔයා ලෑස්ති වෙලාද ඉන්නේ ? කට්ටිය සර් එනකන් බලන් ඉන්නවා ” “ මම තව විනඩි 5 න් එන්නම් ” මට මේ මුකුත් තේරෙන්නේ නෑ.විනාඩියෙන් විනාඩ